2019
ශාන්ත ලුසියා රාජ්‍යය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීම
ශාන්ත ලුසියා රාජ්‍යය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීම

2019 ජූනි 25 වැනි දින සිට ශ්‍රී ලංකාව සහ ශාන්ත ලුසියා රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අරඹන ලදී.

2019
Opening of the Consulate General of Sri Lanka in Nicosia, Cyprus
සයිප්‍රසයේ නිකෝසියා නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විවෘත කිරීම

2019 පෙබරවාරි 28 වැනි දා සයිප්‍රසය සමඟ රාජ්‍යතාන්ත්‍රික  සබඳතා අරඹන ලදී.